සාපෙළ විභාගයට පෙනී සිටින අයට විශේෂ දැනුම්දීමක්

252

අපොස සාමාන්‍ය පෙළ විභාගය අද පෙරවරු 8.30ට දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,663කදී ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.විභාගය ආරම්භ වීමට මිනිත්තු 30කට පෙර තම විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සියලු විභාග අපේක්ෂක අපේක්ෂිකාවන් ගෙන් ඉල්ලා සිටියි.


advertistmentadvertistment