සාමය රකින්න – ශවේන්ද්‍ර සිල්වා ඉල්ලයි

88

රටේ ඇතිවී තිබෙන අර්බුදකාරී වාතාවරණය සාමකාමීව හා ව්‍යවස්ථානුකූලව නිරාකරණය කර ගැනීමට අවස්ථාවක් උදාවී ඇති මේ මොහොතේ රටේ සාමය පවත්වාගෙන යෑමට ආදරණීය ශ්‍රී ලාංකීය ජනතාවගේ උපරිම සහයෝගය ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඉල්ලා සිටින බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ සිදුකළ විශේෂ ප්‍රකාශයක දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment