සැකකරුවන්ගේ රහස් දුරකතනයේ

425

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් අපරාධ සම්බන්ධව පොලිස් භාරයට ගන්නා සැකකරුවන්ගේ ජංගම දුරකථන මගින් ඔවුන්ට අනුබලදෙන පුද්ගලයින්ගේ තොරතුරු ගලාගෙන එන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මෙම තොරතුරු අනුව පොලිස් නිලධාරීන්ගේ දුරකථන අංක පවා ලැබෙමින් පවතින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

තව ද මෙම සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා ආරක්ෂක කැමරා පද්ධතිය බොහෝවිට උපකාරි වන බව පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment