Uncategorized සෑම මරණයකටම පීසීආර් අවශ්‍ය නැහැ By Seram - February 16, 2022 83 Share FacebookTwitterPinterestWhatsApp සියලු මරණ වල පශ්චාත් මරණ පරීක්ෂාවන් සඳහා පීසීආර් පරීක්ෂණ අවශ්‍ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් චක‍්‍රලේඛයක් නිකුත්කර ඇත.අවශ්‍යනම් අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ අභිමතය පරිදි එය සිදු කළ හැකි බවද පවසයි.