සිංගපූරුව සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක්

83


සිංගපූරුව සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට ප්‍රමුඛත්වය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට අගමැති ලී ෂියෑන් ලූන් මහතාට පොරොන්දු වී ඇත.ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා අද ටෝකියෝ නුවරදී සිංගපූරු අගමැතිවරයා සමග පැවැති ද්විපාර්ශවික සාකච්ඡාවේදී මේ බැව් පවසා තිබේ.එහිදී සිංගපූරු අගමැතිවරයා සඳහන්කර ඇත්තේ ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා අවධානය යොමු කරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment