Uncategorized සිගරැට් මිල වැඩිවේ By Seram - June 1, 2022 1158 Share FacebookTwitterPinterestWhatsApp අද සිට සියලුම දුම්වැටි වල මිල රුපියල් 05කින් ඉහළ දමා ඇත.වැට් බදු සියයට 12ක් දක්වා ඉහළ දැමීම නිසා මෙලෙස දුම්වැටි වල මිල ගණන් ඉහළ දමා තිබේ.