සිපෙට්කෝ නවතී: IOC ඩීසල් – පෙට්‍රල් මෙට්‍රික්‌ ටොන් 2000 ක් බෙදයි

245

ඉන්දියන් තෙල් සමාගම ඊයේ (28දා) පෙට්‍රල් හා ඩීසල් මෙට්‍රික්‌ ටොන් 2000ක් පමණ අයි. ඕ. සී. ඉන්ධන හල් හරහා බෙදාහැර තිබේ.

කෙසේ වෙතත් සිපෙට්කෝ තෙල් සංස්ථාව මේ වනවිට පෙට්‍රල් හා ඩීසල් බෙදාහැරීම තාවකාලිකව නතර කර ඇත.

ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ඉන්දීය තෙල් සමාගමේ ශ්‍රී ලංකාවේ කළමනාකාර අධ්‍යක්‍ෂ මනෝජ් ගුප්තා මහතා කියා සිටී.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment