සිම්බාබ්වේ සහ ශී්ර ලංකාව අතර පැවැත්වෙන දෙවැනි ජත්යන්තර එක්දින තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට සිම්බාබ්වෙ තීරණය කළේය.
ඒ අනුව එම පිළ පන්දුවාර 05ක් අවසානයේදී කිසිවකු නොදැවී ළකුණු 35ක් ලබා සිටී.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL