සිම්බාබ්වේ ක්‍රිකට් පුහුණුකරුට කෝවිඞ්

99

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලාල්චාන්ඩ් රාජ්පුට් හට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.
එම කණ්ඩායම ඊයේ (10) රාත්‍රියේ දිවයිනට පැමිණි අතර ගුවන්තොටුපළේදී කරන ලද පීසීආර් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත.
ඒ අනුව ඔහුව නිරෝධායනයට ලක් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment