සිමෙන්ති මිල අඩු කරයි

512


කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 50කින් අඩුකර තිබේ.
ඒ අනුව ඉන්සී සංස්ථා, ඉන්සී මහවැලි මැරයින් ප්ලස් යන වෙළෙඳ නාම යටතේ අලෙවි කෙරෙන සිමෙන්ති සහ ටෝකියා සහ අල්ට්‍රාටෙක් සමාගම් වලද කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල අඩුකර ඇත. එහි නව මිල රුපියල් 2,750කි.


advertistmentadvertistment