සිමෙන්ති මිල අඩු වේ

316

සිමෙන්ති මිල රුපියල් 150කින් අඩු කිරීමට තීරණය කළ බව සිමෙන්ති තොග වෙළෙන්දෝ පවසති.ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2,600කි.මෙම මිල අඩුකිරීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කර ඇත.


advertistmentadvertistment