දේශීය සහ ආනයනික සිමෙන්ති කිලෝ ග්රෑම් 50 කොට්ටයක මිල හෙට සිට රුපියල් 400කින් ඉහළ දමන බව සිමෙන්ති සමාගම් පවසයි.ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750ක් දක්වා මිල ඉහළ යනු ඇත.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL