සිරිපා කරුණා කරන බැතිමතුන් වෙතටයි

165


අවිධිමත් ලෙස කසළ බැහැර කරමින් ශ්‍රී පාදය වන්දනා කිරීමට සහභාගී වන වන්දනාකරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා මහතා සඳහන් කළේ ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවය.

මෙවර ශ්‍රී පාද වන්දනා සමය හෙට උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භවේ. එය ලබන වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය දක්වා පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment