සිරිල් ගාමිණී පියතුමා සී.අයි.ඩියෙන් පිටව යයි

90


පාස්කු ප‍්‍රහාරය සම්බන්ධව ප‍්‍රකාශයක් ලබාදීමට තෙවැනි දිනයටත් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුට පැමිණි සිරිල් ගාමිණී පියතුමා පැය 05 පමණ කාලයක් ප‍්‍රකාශ දීමෙන් පසු පිටව ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment