ගාලුමුවදොර පහරදීමේ සිද්ධියට අදාලව නීතිපති උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය බව දන්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් මගින් දැනුම්දී ඇත.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL