සීනි ආනයනය සදහා පැවති කිලෝවකට රුපියල් 50 ක බද්ද ශත 25 දක්වා 2020 වසරේ දී අඩු කරමින් හදුන්වා දුන් විශේෂ වෙළෙද බද්ද මගින් රජයට සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි 160ක් බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.මින් නැවත අයකර ගැනීමට හැකි වන්නේ සියයට 24%ක් පමණ මුදලක් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් එම මුදලින් සියයට 30%ක් හෝ නැවත අයකර ගැනීමට පියවර ගන්නා බව ද සදහන් කළේය.
|