සීනි සීනි මෙටි‍්‍රක් ටොන් 29,900ක් රාජසන්තක කරයි

210


ගබඩා තුළ සඟවා තිබියදී සොයාගත් සීනි මෙටි‍්‍රක් ටොන් 29,900ක ප‍්‍රමාණයක් අද (01) සිදු කෙරුණු විමර්ශන සහ මෙහෙයුම් ක‍්‍රියාවලියෙන් පසු රජයට පවරා ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එන්.ඞී.එස්.පී. නිවුන්හැල්ල මහතා පවසයි.
මෙම සීනි තොගය පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන මගින් පාරිභෝගික ජනතාව වෙත අළෙවි කිරීමට සැලසුම් කර තිබේ.‍

advertistmentadvertistment
advertistmentadvertistment