රතු සීනී කිලෝවක් රුපියල් 130 බැගින් අද (01) සිට සමූපකාර සහ සතොස හරහ ාලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා කීය.
ඒ අනුව මාස තුනක කාළයක් පුරාවට එම මිළට සීනි ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම පවසයි.
එම මිලට රටපුරා ඇති ඉහත රාජ්‍ය ආයතන වලින් ලබා ගත හැකි බවද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.
|