රතු සීනි 130ට දෙයි

520

රතු සීනී කිලෝවක් රුපියල් 130 බැගින් අද (01) සිට සමූපකාර සහ සතොස හරහ ාලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා කීය.
ඒ අනුව මාස තුනක කාළයක් පුරාවට එම මිළට සීනි ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම පවසයි.
එම මිලට රටපුරා ඇති ඉහත රාජ්‍ය ආයතන වලින් ලබා ගත හැකි බවද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

advertistmentadvertistment
advertistmentadvertistment