විගස පුවත් සුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට By Seram - December 4, 2022 137 Share FacebookTwitterPinterestWhatsApp ඇමෙරිකාවේ සිට කොළඹ වරායට පැමිණි ,අසමාරා ක්වෙස්ට්, නමැති සුඛෝපභෝගී මගී නෞකාව අද පස්වරුව දක්වා කොළඹ වරායේ රැඳී සිටීමට නියමිතය. එම නෞකාවේ මගීන් 600කට වැඩි පිරිසක් පැමිණ ඇති බව වාර්තා වේ. එම පිරිස හෙට හම්බන්තොට වරායට ළඟා වීමට නියමිතය.