සුදු ඩීසල් මිල අඩුවෙයි

47

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ඊයේ (05 දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420 කි.

අනෙකුත් ඉන්ධන වර්ගවල සහ භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් නැත.

advertistmentadvertistment
advertistmentadvertistment