ප්‍රධාන පුවත් සුදු ඩීසල් මිල අඩුවෙයි By Chinthaka - December 6, 2022 47 Share FacebookTwitterPinterestWhatsApp ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ඊයේ (05 දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420 කි. අනෙකුත් ඉන්ධන වර්ගවල සහ භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් නැත.