විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුපිරි අට වටයේ පළමු තරගය වූ දකුණු අප්‍රිකාව හා ඇමෙරිකාව අතර ඊයේ පැවැති තරගය ලකුණු 18කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 04ක් දැවී ලකුණු 194ක් ලබා ගැනීමට සමත් විය.ඇමෙරිකානු කණ්ඩායමට සිය පන්දු වාර 20 අවසානයේ දී ලබා ගත හැකි වූයේ කඩුලු 06ක් දැවී ලකුණු 176කි.
|