ලොව සුපිරි පාපන්දු ක‍්‍රීඩක ක‍්‍රිස්ටිනා රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු තරග වලදී ලොව වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් ක‍්‍රීඩකයා බවට ඊයේ පත්විය.අයර්ලන්තය සමග පැවැති තරඟයේදී ගෝල දෙකක් වාර්තා කිරීමත් සමග ජාත්‍යන්තර තරඟ වලදී ඔහු ලබාගත් ගෝල සංඛ්‍යාව 111ක් බවට පත්විය.ඒ සමග පාපන්දු ක‍්‍රීඩකයෙක් ජාත්‍යන්තර පාපන්දු තරඟ වලදී ලබාගත් වැඩිම ගෝල සංඛ්‍යාව ලෙසින් මෙම ලෝක වාර්තාව පිහිටුවීය.
|