ගුරු විදුහල්පති වැටුප් ගැටලූව විසඳීම සඳහා 2018 ඉදිරිපත් කර ඇති සුබෝධනී කමිටු වාර්තාවට කැබිනට් අනුමැතියක් ලැබී නැතැයි ගුරු විදුහල්පති වැටුප් ගැටලූව විසඳීම සඳහා පත්කළ කමිටුවේ සාමාජික මහින්ද අමරවීර මහතා පැවසීය.එබැවින් එය ක‍්‍රියාත්මක කිරීමේ ගැටලූවක් ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.
|