ශ්රී ලංකා මලල ක්රීඩා ඉතිහාසයට ඔලිම්පික් පදක්කමක් සහ ලෝක මලල ක්රීඩා ශූරතාවලියේ පදක්කමක් ද දිනා රටට කීර්තියක් අත්කර දුන් සුසන්තිකා ජයසිංහගේ මව අභාවප්රාප්ත වී ඇත. මැණික්පුරගේ බේබි නෝනා නම් වූ ඇය කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අභාවප්රාප්ත වූවාය. ඇය මියයන විට අවුරුදු 81වැනි වියේ පසු වී ඇත. මේ වනවිට ඇගේ දේහය අංක 86/2සී, 2වන පටුමඟ, මාකොළ උතුර, මාකොළ යන ස්ථානයේ තැන්පත් කර ඇත.
|