සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට අදාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඊට අදාල කැබිනට් පත්‍රිකාව මුදල් ඇමැති ලෙස ජනාධිපති විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
අදාල කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනයද හිමිව ඇත.
|