අධික ලෙස බීමත්ව පාපැදියකින් පැමිණි පුද්ගලයෙකු සූරියවැව අන්දරවැව ග්‍රාම නිළධාරී කාර්යාලය අසල ඇති ඇළකට වැටීමෙන් අද අළුයම මියගොස් ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බටහිර අන්දරවැවලසූරියවැව ලිපිනයේ පදිංචි ලියන පතිරණගේ ශාමෙල් නැමති 65 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරු ඊයේ රාත්‍රි අන්දරවැව ප්‍රදේශයේ පිහිටි අවමගුල් නිවසකට ගොස් ඇති අතර එහිදී යම් පිරිසක් සමග අධික ලෙස මත්පැන් පානය කර නිවසට පැමිණ තිබේ.
|