විදුලි පාරිභෝගිකයිනට අඩු පොළියට සූර්ය කෝෂ ලබාදීමට කටයුතු කරන ලෙස නව ලංකා නිදහස් පක්ෂයේ නායක සහ සමගි ජන බල පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා විදුලි බල ඇමැතිවරයාගෙන් අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.ඊට පිළිතුරු දෙමින් විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසූවේ ඒ සම්බන්ධව අවධානය යොමු කරන බවය.