විගස පුවත් සූර් පිට රිය පැදවූ සෞඛ්‍ය ලොක්කෙක් අත්අඩංගුවට By Seram - March 27, 2022 317 Share Facebook Twitter Pinterest WhatsApp බීමතින් රිය පැදවීම සම්බන්ධව නුවර එළිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා තලවකැලේ පොලිසිය විසින් අද සවස තලවකැලේ නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.නුවර එළිය සිට තලවකැලේ ප්‍රදේශයට පැමිණෙමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.