විගස පුවත් සෙස් බද්දට සංශෝධනයක් By Seram - November 19, 2022 260 Share FacebookTwitterPinterestWhatsApp අය වැය මගින් යෝජනා කර ඇති සෙස් බද්ද පාසල් පොත් පත් ලිපි ද්‍රව්‍ය හා උපකරණ සදහා අය නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.