සොත්ති උපාලිගේ පුතා මිනිහෙක් මරලා

542

යතුරු පැදියකින් ඉන්ධන සොරා ගැනීමක් ගැන විමසීමට ගිය පුද්ගලයෙකුට සොත්ති උපාලිගේ පුතා විසින් ඊයේ (24) රාත්‍රියේදී පිහියකින් ඇන මරා දමා තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ එම මාවතේ පදිංචිකරුවෙක් වන අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට සොත්ති උපාලිගේ පුතා වන ගයියා නැමැත්තාව අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලීසිය සඳහන් කළේය.


advertistmentadvertistment