සොබාධනවි ජනපති අතින් විවෘත කෙරේ

309


කෙරවලපිටිය,සොබාධනවි, සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියරල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුළු මොහොතකට පෙර විවෘත කෙරිණි.

මෙය ශ්‍රී ලංකාවේ පළමු ස්වභාවික ද්‍රවිකෘත වායු විදුලි බලාගාරය වන අතර එහි ධාරිතාවය මෙගාවොට් 350කි.


advertistmentadvertistment