සොයුරිය මරා දැමූ අපරාධකරුවා පාකිස්තාන් ඉස්ලාම් නීතිය යටතේ නිදහස් කෙරේ

399

නිරූපිකාවක් වූ සිය සොයුරිය මරා දැමූ සොයුරෙක් පාකිස්ථානයේ ඉස්ලාම් නීතිය යටතේ නිදහස ලබා ඇත.

 මෙම තරුණයාගේ මවුපියන් ඔහුට සමාව දීම නිසා පකිස්ථාන් අධිකරණය අෂීම් නමැති එම සොහොයුරා නිදහස් කර තිබේ.

 2016 දී අත්අඩංගුවට ගත් වෂීම් අෂීඞ් තම සොයුරිය මරා දැමුවේ ඇගේ ඡුායාරූප මුහුණු පොතේ සටහන්වීම නිසා බව පවසා තිබුණි. 20 හැවිරිදි කුන්ඩිල් බලොච් නමැති එම සොයුරිය මැරුවේ තමා බව සැකකරු පාපොච්චාරණය කර තිබුණි.


advertistmentadvertistment