සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙළ තාවකාලිකව දින 2කට අත්හිටුවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි .එම වැඩ පිළිවෙල සමාලෝචනය කර නැවත නව දිනයක් ප්‍රකාශයට පත් කරන බව ද සඳහන් කරයි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL