සෞඛ්‍ය නීති රීති තවත් ලිහිල්වේ

157


අද සිට සෞඛ්‍ය නීති රීති වලට යටත්ව ආගමික උත්සව පැවැත්වීම ,ශාලාවන් තුළ සංගීත සංදර්ශන පැවැත්වීම,ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන විවෘත කිරීම සහ නවාතැන් සහ බෝඩිං විවෘත කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කර ඇත.එළිමහන් සංදර්ශන සහ සැනකෙළි පැවැත්වීම තවදුරටත් තහනම් කර ඇත.


advertistmentadvertistment