Uncategorized සෞඛ්‍ය සේවකයින්ට තෙවැනි එන්නත් මාත‍්‍රාවක් By Seram - August 20, 2021 563 Share FacebookTwitterPinterestWhatsApp සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සේවකයින් සඳහා තෙවන මාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරින් සංගමය අතර ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී එම එකඟතාවයට පැමිණි බව එම සංගමය සඳහන් කරයි.