හජ් වන්දනාකරුවන් 1301ක් මරුට

1830


මෙවර හජ් වන්දනා සමයේදී පුද්ගලයින් අධික උණුසුම නිසා 1301ක් මියගොස් ඇතැයි සෞදි අරාබිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

මිය ගිය බහුතරය නීතිවිරෝධී ලෙස දැඩි උණුසුම මධ්‍යයේ දීර්ඝ දුරක් ඇවිදිමින් පැමැණි අය බවත් සඳහන්ය.


advertistmentadvertistment