හදවත් දෙකක් ඇති පුද්ගලයෙක් ගැන ඉන්දියාවෙන් වාර්තාවේ. කොයිම්බතුර්හි පදිංචි 48 හැවිරිදි පුද්ගලයකුට ඔහුගේ හදවත ඉවත් නොකර පරිත්‍යාගශීලි හදවතක් බද්ධ කිරීම පසුගියදා සිදුකර ඇති බව හින්දු පුවත්පතක කියයි.
කොයිම්බතුර් හි කොවායි රෝහලේදී මෙම සැත්කම සිදුකර තිබේ.
දැන් ඔහු ගැහෙන හදවත් දෙකක් ඇති අයෙකි.
චතුර පමුණුව