හදිසිය සම්මතයි – වැඩි ඡන්ද 57යි: පක්‍ෂ 120යි-විපක්‍ෂව 63යි – ආණ්ඩුව සමග විමල්ගේ කණ්ඩායම පක්‍ෂ වෙති

149

සජබ – ජාජබ-දෙමළ සන්ධානය සමග ඩලස්, ජී. එල්., ඩිලාන්, ගොඩහේවා, වසන්ත යාපා, විරුද්ධ වෙති

හදිසි නීතිය වැඩි ඡන්ද 57කින් ඊයේ (27දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය. හදිසි නීතියට පක්‍ෂව ඡන්ද 120ක් හිමි වූ අතර විපක්‍ෂව ඡන්ද 63ක් හිමිවිය.

හදිසි නීතිය දීර්ඝ කිරීමට පක්‍ෂව ආණ්ඩු පක්‍ෂය සමග ස්වාධීන පක්‍ෂ 10 කණ්ඩායම ඡන්ද ප්‍රකාශ කර තිබිණි. එමෙන්ම හදිසි නීතියට විරුද්ධව සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය, දෙමළ සන්ධානය සමග ආණ්ඩු පක්‍ෂයේ සිටි ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී. එල්. පීරිස්, ඩිලාන් පෙරේරා, නාලක ගොඩහේවා හා වසන්ත යාපා යන මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කළහ.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment