‘හන්තානට පායන හඳ’ නෙළුම් පොකුණට පෑයූදා….

188

ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් වසරකට ආසන්න කාලයක නිහැඬියාවකින් පසු යළිත් වේදිකාවට ගෙන එන ‘හන්තානට පායන හඳ’ ජනප්‍රිය ප්‍රසංගය පසුගිය 12 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මහින්ද බණ්ඩාර සංගීතවත් කළ මෙම ප්‍රසංගයේ ගායනයෙන් සහාය වූයේ උමාරා සිංහවංශ සහ අමරසිරි පීරිස්ගේ දියණිය වූ ජනනි පීරිස්ය. ‘හන්තානට පායන සඳ’ මෙම ප්‍රසංගයේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකයා ලෙස කටයුතු කරනු ලැබුවේ ද දිවයින සහ දිවයින ඉරිදා සංග්‍රහයයි.

‘හන්තානට පායන හඳ’ නෙළුම් පොකුණට පෑයූදා….
‘හන්තානට පායන හඳ’ නෙළුම් පොකුණට පෑයූදා….
advertistmentadvertistment
advertistmentadvertistment