හබරාදූවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

230


ගාල්ල හබරාදූව පොලිස් වසමේ හිනැටිගල ප්‍රදේශයේදී අද පෙරවරුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

වෙඩිතැබීමෙන් තුවාල ලැබු 43 හැවිරිදි පුද්ගලයා කරාපිටිය රෝහලට රැගෙන යන අතරතුර දී මියගොස් තිබුණි.මොහු මුදල් පොළියට දෙන අයකු බව
හබරාදූව පොලීසිය පවසයි.

advertistmentadvertistment