හම්බන්තොට නිවසක ඩීසල් ලීටර් හාර දහසක්

198


හම්බන්තොට යුධ හමුදා බුද්ධි අංශයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව හම්බන්තොට මරේ පාරේ නිවසක සිදුකළ සෝදිසියකදී වැඩි මිළට අලෙවි කිරිමට නිවසක සගවා තිබූ ඩීසල් ලීටර් 4000ක් සමග පුද්ගලයෙකු හම්බන්තොට පොලිසියේ දූෂණ මර්ධණ අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට මරේ පාරේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට පත් සැකකරු සිය නිවසේ සගවා ඩීසර් ලීටරයක් රුපියල් 800යක මිළකට අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව වැටලිම සිදුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment