හයිටි ජනපති ඝාතනයට ඇමරිකාව සම්බන්ධ නැතිලූ… එහෙත් මැතිවරණය පවත්වන ලෙස ඉල්ලයි

193

හයිටි ජනපති ජොවෙල්නෝ ඝාතනයට ඇමරිකාව සම්බන්ධ බවට පළවූ ප‍්‍රචාර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රතික්ෂේප කර ඇත.
 
එහෙත් හයිටි ජනපති ඝාතනය වී සතියක් ගත වීමට පෙර ඇමරිකානු රජය හයිටි මැතිවරණය පවත්වන ලෙස හයිටි බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
 
හයිටියේ භාරකාර රජයේ අගමැති ජෝශප් හයිටි මැතිවරණය පැවැත්වීම සඳහා ඇමරිකාවේ තාක්ෂණික සහාය ඉල්ලා ඇත. මේ අතර වෙඩි ප‍්‍රහාරවලට ලක්වී තුවාල ලත් හයිටි ජනපති බිරියගේ තත්ත්වය යහපත් බව අනාවරණය වී ඇත.


advertistmentadvertistment