Uncategorized හයිලෙවල් පාරේ අන්තරේ පා ගමනක් By Seram - May 5, 2022 315 Share FacebookTwitterPinterestWhatsApp ආණ්ඩුවට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ විරෝධතා පා ගමනක් හයිලෙවල් මාර්ගයේ විජේරාම හන්දියේ සිට නුගේගොඩ දක්වා ගමන් ආරම්භකර ඇත.එම පාගමන නිසා ඒ අවට රථවාහන තදබදයක් මතුව ඇතැයි පොලිසිය පවසයි.