හයිලෙවල් පාරේ අන්තරේ පා ගමනක්

315


ආණ්ඩුවට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ විරෝධතා පා ගමනක් හයිලෙවල් මාර්ගයේ විජේරාම හන්දියේ සිට නුගේගොඩ දක්වා ගමන් ආරම්භකර ඇත.එම පාගමන නිසා ඒ අවට රථවාහන තදබදයක් මතුව ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment