හරීන් පැය පහක් සීඅයිඩීයේ

298

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැය පහක පමණ ප්‍රකාශයක් ලබා දීමේන් පසුව මීට සුළු වේලාවකට පෙර ඉන් පිටව ගොස් ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශයක් දීමට අද පෙරවරුවේදී අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.


advertistmentadvertistment