හවායි මුහුදු පතුලේ තිබූ බොයින් 737 යානාව ගොඩ ගනියි

961

හවායි දූපතට ගොඩබැස්සීමට දැරූ උත්සාහයකදී මුහුදට වැටී සාගර පතුලට ගිය බොයින් යානාවක් දින 20 කට පසු යළි ගොඩගෙන ඇත. මෙම යානාව ප‍්‍රවාහන යානාවකි.

 නියමුවා දිවි ගලවා ගෙන තිබේ. බොයින් යානාව ගොඩගැනීම සඳහා පර්යේෂණ යාත‍්‍රාවක් සහ අධිතාක්‍ෂණික උපාංගද භාවිතකර ඇත. මුහුදේ ගිලී තිබූ බොයින් 737 යානාව ගොඩට ගෙන ඒම අතිශයින්ම දුෂ්කර කාර්යයක් වී තිබුණි.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය


advertistmentadvertistment