හසිත් ගුණසේකර සජබ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයකට

228

සමගි ජන බලවේගය පක්‍ෂ කළමනාකරණ කමිටුවේ නිර්දේශය මත එම පක්‍ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වරයකු ලෙස හසිත් ශාමන් ගුණසේකර මහතා පත්කරනු ලැබ තිබේ. හිටපු දිසාඇමැතිවරයකු සහ මහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වූ දිවංගත ටියුඩර් ගුණසේකර මහතාගේ පුත්‍රයකු වන හසිත් ගුණසේකර මහතා එම පත්වීම් ලිපිය විපක්‍ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පිරිනැමූ අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment