Uncategorized හිඟ විදුලි බිල ගෙවීමට සහන කාලයක් By Seram - October 7, 2021 83 Share FacebookTwitterPinterestWhatsApp කොවිඩ් වසංගතය නිසා පැවිත නිරෝධායන ඇඳිරිනීතිය නිසා ජනතාව පත්ව ඇති ආර්ථික අපහසුතාවන්් සලකා හිඟ විදුලි බිල ගෙවීම සඳහා පාරිභෝගිකයින් වෙත වසරක සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.