හිටපු අමාත්‍ය මංගල සමරවීර මිය යයි.
කොවිඞ් ආසාදිතව පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් හිටපු අමාත්‍යවරයෙක් වන මංගල සමරවීර මහතා අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත විය.මිය යන විට ඒ මහතා 65වැනි වියේ පසුවිය.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL