ප්රධාන පුවත් හිටපු ඇමැති මර්වින් සිල්වා ශ්‍රීලනිපයට By Prasanna - July 2, 2022 175 Share FacebookTwitterPinterestWhatsApp හිටපු ඇමැතිවරයකු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ආචාර්ය මර්වින් සිල්වා මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ ශ්‍රීලනිපයේ සාමාජිකත්වය ලබා ගත්තේය.