ඇමෙරිකාවේ හිටපු ආරක්ෂක ලේකම් ඩොනල්ඞ් රම්ස්පිල්ඞ් අභාවප‍්‍රාප්ත විය.
ඉරාකයේ හිටපු නායක සදාම් හුසෙන් ගැන ව්‍යාජ වාර්තා ඇමෙරිකානු රජයට ඉදිරිපත් කළේ රම්ස්පිල්ඞ් යැයි චෝදනා එල්ල වී තිබිණි.
2001 සිට 2006 දක්වා ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම්ව සිටි රම්ස්පිල්ඞ්ගේ සමයේ ඉරාකයේ සහ ඇෆ්ගනිස්තානයේ හාරලක්ෂයක ජනසමූහයක් මරුමුවට පත් වූ බවට ද වාර්තා විය.
|